Surah Yunus Verse 6 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusإِنَّ فِي ٱخۡتِلَٰفِ ٱلَّيۡلِ وَٱلنَّهَارِ وَمَا خَلَقَ ٱللَّهُ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَتَّقُونَ
රාත්‍රිය හා දහවල මාරුවෙන් මාරුවට පැමිණීමෙහිද, අහස්හිද, භූමියෙහිද අල්ලාහ් උත්පාදනය කර ඇති දැයෙහිද, භය භක්තියෙන් යුතු ජනතාවට (හැඟීමක් ලබා දිය හැකි) බොහෝ සාධකයන් නියත වශයෙන්ම ඇත්තේය