Surah Yunus Verse 7 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusإِنَّ ٱلَّذِينَ لَا يَرۡجُونَ لِقَآءَنَا وَرَضُواْ بِٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَٱطۡمَأَنُّواْ بِهَا وَٱلَّذِينَ هُمۡ عَنۡ ءَايَٰتِنَا غَٰفِلُونَ
නියත වශයෙන්ම කවුරුන් අපගේ හමුවීම (පොඩියක් හෝ) විශ්වාස නොකර මෙලොව ජීවිතයම ආශා කර එමගින්ම සෑහීමට පත් වී (එහිම ගැලී) ගියෝද ඔවුන්ද, තවත් කවුරුන් අපගේ ආයාවන් (ප්‍රතික්ෂේප කර) දමා නොසැලකිලිමත්ව සිටින්නෝද ඔවුන්ද (ආදී)