Surah Yunus Verse 64 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusلَهُمُ ٱلۡبُشۡرَىٰ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَفِي ٱلۡأٓخِرَةِۚ لَا تَبۡدِيلَ لِكَلِمَٰتِ ٱللَّهِۚ ذَٰلِكَ هُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ
මෙලොව ජීවිතයෙහිද, පරලොවෙහිද ඔවුන්ට ශුභාරංචි ඇත. (උසස් වූ පදවීන් ඔවුන්ට ලබා දෙන බවට පවසා ඇති) අල්ලාහ්ගේ පොරොන්දුවල කිසිම වෙනසක් නැත. මෙයම ඉමහත් වූ විශාල භාග්‍යයකි