Surah Yunus Verse 65 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusوَلَا يَحۡزُنكَ قَوۡلُهُمۡۘ إِنَّ ٱلۡعِزَّةَ لِلَّهِ جَمِيعًاۚ هُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ
(නබියේ! ඔබව අවමන් කර කතා කරන) ඔවුන්ගේ වදන් ඔබව සසළ නොකෙරෙත්වා! නියත වශයෙන්ම ගෞරවයන් සියල්ල අල්ලාහ්ටම අයත්ය! (ඔහු කැමැත්තන්ට ඒවා ලබා දෙන්නේය). ඔහු සවන් දෙන්නෙකු වශයෙන්ද, (සියල්ල) හොඳින් දන්නෙකු වශයෙන්ද සිටින්නේය