Surah Yunus Verse 66 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusأَلَآ إِنَّ لِلَّهِ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَمَن فِي ٱلۡأَرۡضِۗ وَمَا يَتَّبِعُ ٱلَّذِينَ يَدۡعُونَ مِن دُونِ ٱللَّهِ شُرَكَآءَۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَإِنۡ هُمۡ إِلَّا يَخۡرُصُونَ
අහස්හිද, භූමියෙහිද ඇති සියල්ල නියත වශයෙන්ම අල්ලාහ්ටම අයිතිය යන්න ඔබ දැන ගනු. (මෙසේ තිබියදී) අල්ලාහ් හැර අනිත් දැය දෙවිවරුන් යයි ආරාධනා කරන්නන් කුමක් නම් අනුගමනය කරන්නෙහුද? පුහු සැකය මිස, (වෙන කිසිවක්) ඔවුන් අනුගමනය කරන්නේ නැත. තවද ඔවුන් පුහු මනක්කල්පිත කරන්නන්ය