Surah Yunus Verse 67 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusهُوَ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلَّيۡلَ لِتَسۡكُنُواْ فِيهِ وَٱلنَّهَارَ مُبۡصِرًاۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَسۡمَعُونَ
ඔබ සනීපයක් අත් කර ගැනීම සඳහා රාත්‍රියද, (ඔබ සියල්ල පැහැදිලිව) බලා ගැනීම සඳහා ද හවලද, ඔබට ඔහුම සලස්වා ඇත. (ඔහුගේ ආයාවන්ට) සවන් දෙන ජනතාවට නියත වශයෙන්ම මෙහි බොහොමයක් සාධකයන් ඇත්තේය