Surah Yunus Verse 68 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusقَالُواْ ٱتَّخَذَ ٱللَّهُ وَلَدٗاۗ سُبۡحَٰنَهُۥۖ هُوَ ٱلۡغَنِيُّۖ لَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۚ إِنۡ عِندَكُم مِّن سُلۡطَٰنِۭ بِهَٰذَآۚ أَتَقُولُونَ عَلَى ٱللَّهِ مَا لَا تَعۡلَمُونَ
අල්ලාහ්ට පරම්පරාවේ දරුවන් ඇතැයි ඔවුන් පවසන්නාහ. ඔහු නම්, (මෙම සිතුවිල්ලෙන්) ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. ඔහු (දරුවන්ගේ) අවශ්‍යතාවයක් නැත්තෙකි. අහස්හිද, භූමියෙහිද ඇති සියල්ල ඔහුටම අයිතිය. (ඔහුට පරම්පරාවේ දරුවන් ඇතැයි කියන) මෙයට, ඔබ අත කිසිම සාක්ෂ්‍යක් නැත. ඔබ (නියත වශයෙන්ම) නොදැනම අල්ලාහ් කෙරෙහි (මෙසේ බොරු) කියන්නෙහුද