قُلۡ إِنَّ ٱلَّذِينَ يَفۡتَرُونَ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَ لَا يُفۡلِحُونَ
“කවුරුන් අල්ලාහ් කෙරෙහි (මෙසේ) මනක්කල්පිතව බොරු කියන්නෙහුද, ඔවුන් නියත වශයෙන්ම ජයග්‍රහණය කරන්නේ නැත” යයි (නබියේ!) ඔබ පවසනු (මැනව)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel