Surah Yunus Verse 70 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusمَتَٰعٞ فِي ٱلدُّنۡيَا ثُمَّ إِلَيۡنَا مَرۡجِعُهُمۡ ثُمَّ نُذِيقُهُمُ ٱلۡعَذَابَ ٱلشَّدِيدَ بِمَا كَانُواْ يَكۡفُرُونَ
(මෙවැන්නන්) මෙලොවෙහි සුළු සැපතක් විඳිය හැකිය. පසුව (පරලොවදී නම්), අප වෙතම ඔවුන් පැමිණිය යුතුව ඇත්තේය. පසුව (සත්‍යය මෙසේ) ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටි හේතුවෙන් ඔවුන් දරුණු දඬුවම විඳින ලෙසට අපි සලස්වන්නෙමු