Surah Yunus Verse 71 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunus۞وَٱتۡلُ عَلَيۡهِمۡ نَبَأَ نُوحٍ إِذۡ قَالَ لِقَوۡمِهِۦ يَٰقَوۡمِ إِن كَانَ كَبُرَ عَلَيۡكُم مَّقَامِي وَتَذۡكِيرِي بِـَٔايَٰتِ ٱللَّهِ فَعَلَى ٱللَّهِ تَوَكَّلۡتُ فَأَجۡمِعُوٓاْ أَمۡرَكُمۡ وَشُرَكَآءَكُمۡ ثُمَّ لَا يَكُنۡ أَمۡرُكُمۡ عَلَيۡكُمۡ غُمَّةٗ ثُمَّ ٱقۡضُوٓاْ إِلَيَّ وَلَا تُنظِرُونِ
(නබියේ!) නූහුගේ ඉතිහාසය ඔබ ඔවුන්ට සමුදීරණය කර පෙන්වනු (මැනව!) ඔහු තම ජනතාවට “මගේ ජනතාවෙනි! මා (ඔබ වෙතින් පැමිණ) සිටීමද, මා (ඔබට) අල්ලාහ්ගේ වදන් කියවා පෙන්වීමද, ඔබට බරක් වශයෙන් දැනී, (ඒ වෙනුවෙන් ඔබ මා හට යම්කිසි හානියක් කිරීමට අදහස්) කළහොත් මා අල්ලාහ් මතම විශ්වාසය තබා ඇත්තෙමි. ඔබ අඩුපාඩුවක් කර දැමුවේය යයි පසුව ඔබට කණගාටුවක් නොවන සේ ඔබ, ඔබගේ සහායයන්ද එක්කාසු කර ගනිමින්, ඔබ සියල්ලන්ම එක්කාසු වී (මට හානියක් කිරීමට) එක් කාරණාවක් තීරණයක් කරගෙන, (ඒ තීරණයට අනුව) මට සිදු කර බලනු. (මෙහි) ඔබ පොඩියක් හෝ ප්‍රමාදයක් නොකරනු” යයි පැවසුවේය