Surah Yunus Verse 72 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusفَإِن تَوَلَّيۡتُمۡ فَمَا سَأَلۡتُكُم مِّنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَى ٱللَّهِۖ وَأُمِرۡتُ أَنۡ أَكُونَ مِنَ ٱلۡمُسۡلِمِينَ
“(තවද) නැවතත් (මාව) ප්‍රතික්ෂේප කර හැරියහොත් (ඒ ගැන මට කිසිම දුකක් නැත. මන්දයත්) මා ඔබ වෙතින් කිසිම කුලියක් ඉල්ලූවේ නැත. මගේ කුලිය අල්ලාහ් වෙතින්ම මිස, (වෙන කිසිවෙකු වෙත) නැත. මා (ඔහුට සම්පූර්ණයෙන්ම අවනත වී කටයුතු කරන) මුස්ලීම්වරුන්ගෙන් කෙනෙකු වශයෙන් සිටින ලෙසට අණ කරනු ලැබ ඇත්තෙමි” (යයි පැවසුවේය)