Surah Yunus Verse 73 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusفَكَذَّبُوهُ فَنَجَّيۡنَٰهُ وَمَن مَّعَهُۥ فِي ٱلۡفُلۡكِ وَجَعَلۡنَٰهُمۡ خَلَـٰٓئِفَ وَأَغۡرَقۡنَا ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَاۖ فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُنذَرِينَ
එහෙත් ඔවුන් නම්, (පසුවද) ඔහුව බොරුකාරයා යයිම පැවසූහ. එබැවින් ඔහුවද, ඔහුට ලැදි අයවද නැවෙහි (පටවා) බේරාගෙන, අපගේ ආයාවන් බොරු කළ අයව (විශාල ජල ගැල්මෙහි) ගිල්වා දැමුවෙමු. (ඔවුන් වෙනුවට ඔවුන්ගේ භූමියෙහි අපි බේරා ගත්) මොවුන්ව අධිපතීන් බවට පත් කළෙමු. බිය ගන්වා අනතුරු අඟවනු ලැබූ ඔවුන්ගේ අවසානය කෙසේ වුයේදැයි යන්න (නබියේ!) ඔබ අවධානය කර බලනු (මැනව)