Surah Yunus Verse 74 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusثُمَّ بَعَثۡنَا مِنۢ بَعۡدِهِۦ رُسُلًا إِلَىٰ قَوۡمِهِمۡ فَجَآءُوهُم بِٱلۡبَيِّنَٰتِ فَمَا كَانُواْ لِيُؤۡمِنُواْ بِمَا كَذَّبُواْ بِهِۦ مِن قَبۡلُۚ كَذَٰلِكَ نَطۡبَعُ عَلَىٰ قُلُوبِ ٱلۡمُعۡتَدِينَ
ඔහුගෙන් පසු පැමිණි ජනතාවටද අපි දූතයින් කිහිප දෙනෙකු යැව්වෙමු. ඔවුන්ද පැහැදිලි සාධකයන්ම ඔවුන් වෙත ගෙන ආවාහ. එහෙත් මොවුන්ට පෙර (මොවුන්ගේ මුතුන් මිත්තන්) බොරු කරමින් සිටි දැය (එනම් සත්‍යයන් ගැන) මොවුන්ද, විශ්වාසවන්තයින් වශයෙන් සිටියේ නැත. සීමාව ඉක්මවන මෙවැන්නන්ගේ හෘදයන් කෙරෙහි (ඔවුන්ගේ පාපයන්හි හේතුවෙන්) මේ අන්දමටම අපි මුද්‍රා කර හරින්නෙමු