Surah Yunus Verse 75 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusثُمَّ بَعَثۡنَا مِنۢ بَعۡدِهِم مُّوسَىٰ وَهَٰرُونَ إِلَىٰ فِرۡعَوۡنَ وَمَلَإِيْهِۦ بِـَٔايَٰتِنَا فَٱسۡتَكۡبَرُواْ وَكَانُواْ قَوۡمٗا مُّجۡرِمِينَ
මොවුන්ගෙන් පසු මූසාවද, හාරූන්වද අපගේ සාධකයන් සමග (අපගේ දූතයින් වශයෙන්) ෆිර්අවුන් වෙතද, ඔහුගේ ප්‍රධානීන් වෙතද යැවුවෙමු. එහෙත් මොවුන් උඬගු වී (සත්‍යය ප්‍රතික්ෂේප කර) වැරදි කරන ජනතාවක් බවටම පත් වූහ