قَالَ مُوسَىٰٓ أَتَقُولُونَ لِلۡحَقِّ لَمَّا جَآءَكُمۡۖ أَسِحۡرٌ هَٰذَا وَلَا يُفۡلِحُ ٱلسَّـٰحِرُونَ
(එයට) මූසා (ඔවුන්ට) “සත්‍යයම ඔබ වෙත පැමිණි අවස්ථාවේදී ඔබට මෙසේ කිව හැකිද? මෙය සූනියමක් විය හැකිද? සුනියම්කරුවන් ජයග්‍රහණය කරන්නේ නැත” යයි පැවසුවේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel