Surah Yunus Verse 78 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusقَالُوٓاْ أَجِئۡتَنَا لِتَلۡفِتَنَا عَمَّا وَجَدۡنَا عَلَيۡهِ ءَابَآءَنَا وَتَكُونَ لَكُمَا ٱلۡكِبۡرِيَآءُ فِي ٱلۡأَرۡضِ وَمَا نَحۡنُ لَكُمَا بِمُؤۡمِنِينَ
(එයට) ඔවුන් “අපගේ මුතුන් මිත්තන් කුමක් (කුමන ධර්මයක්) මත සිටිනු අපි දැක්කෙමුද, එයින් (ධර්මයෙන්) අපව හරවා යැවීම සඳහාද,මෙම භූමියෙහි ඔබ දෙදෙනා ලොකු අය වීම සඳහාද, ඔබ අප වෙත පැමිණියේ? ඔබ දෙදෙනාවම (දෙවියන්ගේ දූතයින් යයි) අපි විශ්වාස කරන්නේ නැත” යයි පැවසූහ