فَلَمَّا جَآءَ ٱلسَّحَرَةُ قَالَ لَهُم مُّوسَىٰٓ أَلۡقُواْ مَآ أَنتُم مُّلۡقُونَ
(විවිධ ස්ථානයන්හි සිටි) සූනියම්කරුවන් (නියමිත වේලාවට නියමිත ස්ථානයට) පැමිණ සේන්දු වූ වහාම, මූසා ඔවුන්ට “ඔබ (සූනියම් කිරීමට) වීසි කරන්නට ඇති දැය වීසි (කර ඔබගේ සූනියම ක්‍රියාත්මක) කරනු” යයි පැවසුවේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel