Surah Yunus Verse 81 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusفَلَمَّآ أَلۡقَوۡاْ قَالَ مُوسَىٰ مَا جِئۡتُم بِهِ ٱلسِّحۡرُۖ إِنَّ ٱللَّهَ سَيُبۡطِلُهُۥٓ إِنَّ ٱللَّهَ لَا يُصۡلِحُ عَمَلَ ٱلۡمُفۡسِدِينَ
(එසේ) ඔවුන් වීසි කර (සූනියම) කළ වහාම මූසා (ඔවුන්ට) “ඔබ කළ සියල්ල නිකම්ම නිකම් සූනියමකි. නියත වශයෙන්ම ඉතා ඉක්මනින් අල්ලාහ් මේවා විනාශ කර දමනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් (සූනියම් කර) නපුරක් කළ අයගේ ක්‍රියාවන් සාර්ථක කරන්නේ නැත”