وَيُحِقُّ ٱللَّهُ ٱلۡحَقَّ بِكَلِمَٰتِهِۦ وَلَوۡ كَرِهَ ٱلۡمُجۡرِمُونَ
“නියත වශයෙන්ම අල්ලාහ් තම පොරොන්දු මගින් සත්‍යය අනිවායදැයෙන්ම ස්ථීර කර හරින්නේය. (එය) වැරදිකරුවන් පිළිකුල් කළද කම් නැත!” යයි පැවසුවේය.(ඔහු පැවසූ ආකාරයටම ඔවුන් කළ සූනියම් සියල්ල විනාශ කර දැමුවේය)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel