Surah Yunus Verse 83 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusفَمَآ ءَامَنَ لِمُوسَىٰٓ إِلَّا ذُرِّيَّةٞ مِّن قَوۡمِهِۦ عَلَىٰ خَوۡفٖ مِّن فِرۡعَوۡنَ وَمَلَإِيْهِمۡ أَن يَفۡتِنَهُمۡۚ وَإِنَّ فِرۡعَوۡنَ لَعَالٖ فِي ٱلۡأَرۡضِ وَإِنَّهُۥ لَمِنَ ٱلۡمُسۡرِفِينَ
(මෙය අවධානය කළ පසුද), මූසාව ඔහුගේ වාර්ගිකයින්ගෙන් සමහරෙක්ම විශ්වාස කළහ. ඔවුන්ද තමන්ව ෆිර්අවුන්ද, ඔහුගේ ප්‍රධානීන්ද, වේදනා ගෙනදේවිදෝ යයි බිය වෙමින්ම සිටියහ. මන්දයත් නියත වශයෙන්ම ෆිර්අවුන් එම දේශයෙහි ඉතාමත් බලසම්පන්නයෙකු වශයෙන් සිටි බැවින් සීමාව ඉක්මවා (දුක් කරදර ඇති) කරමින් සිටියේය