Surah Yunus Verse 84 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusوَقَالَ مُوسَىٰ يَٰقَوۡمِ إِن كُنتُمۡ ءَامَنتُم بِٱللَّهِ فَعَلَيۡهِ تَوَكَّلُوٓاْ إِن كُنتُم مُّسۡلِمِينَ
මූසා (තම ජනතාවට) “මගේ ජනතාවෙනි! ඔබ (ඇත්තෙන්ම) අල්ලාහ්ව විශ්වාස කර, ඔබ ඔහුට සම්පූර්ණයෙන්ම අවනත වූවන් වශයෙන්ද සිටි බැවින් සම්පූර්ණයෙන්ම ඔහුව විශ්වාස කර (ඔහු වෙතම ඔබගේ කාරණාවන් සියල්ල බාර කර) දමනු” යයි පැවසුවේය