فَقَالُواْ عَلَى ٱللَّهِ تَوَكَّلۡنَا رَبَّنَا لَا تَجۡعَلۡنَا فِتۡنَةٗ لِّلۡقَوۡمِ ٱلظَّـٰلِمِينَ
එයට ඔවුන් “(එසේම) අල්ලාහ් වෙත අපගේ කාරණාවන් සියල්ල බාර කර හැරියෙමු. අපගේ දෙවියනේ! ඔබ අපව අපරාධ කරන ජනතාවගෙන් පිරික්සුමට ලක් කර නොහරිනු (මැනව!)” යයි ප්‍රාර්ථනා කළහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel