Surah Yunus Verse 87 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusوَأَوۡحَيۡنَآ إِلَىٰ مُوسَىٰ وَأَخِيهِ أَن تَبَوَّءَا لِقَوۡمِكُمَا بِمِصۡرَ بُيُوتٗا وَٱجۡعَلُواْ بُيُوتَكُمۡ قِبۡلَةٗ وَأَقِيمُواْ ٱلصَّلَوٰةَۗ وَبَشِّرِ ٱلۡمُؤۡمِنِينَ
(එබැවින්) මූසාටද, ඔහුගේ සහෝදරයාටද, අපි වහී පහළ කළෙමු. “ඔබ දෙදෙනාම ඔබගේ ජනතාව වෙනුවෙන් මිසරයෙහි නිවාස කිහිපයක් තනා දෙනු. ඔබගේ එම නිවෙස්ම නැමදුම්පළවල් බවට පත් කර, (ඒවායෙහි) නොවරදවා නමදිමින් සිටිනු. තවද (‘ඔබ නිදහස ලබනු ඇත’ යයිද) විශ්වාසය තැබූවන්ට ඔබ ශුභාරංචි පවසනු මැනව!”