Surah Yunus Verse 88 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusوَقَالَ مُوسَىٰ رَبَّنَآ إِنَّكَ ءَاتَيۡتَ فِرۡعَوۡنَ وَمَلَأَهُۥ زِينَةٗ وَأَمۡوَٰلٗا فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا رَبَّنَا لِيُضِلُّواْ عَن سَبِيلِكَۖ رَبَّنَا ٱطۡمِسۡ عَلَىٰٓ أَمۡوَٰلِهِمۡ وَٱشۡدُدۡ عَلَىٰ قُلُوبِهِمۡ فَلَا يُؤۡمِنُواْ حَتَّىٰ يَرَوُاْ ٱلۡعَذَابَ ٱلۡأَلِيمَ
මූසා (තම දෙවියන්ට) “අපගේ දෙවියනේ! නියත වශයෙන්ම ඔබ ෆිර්අවුන්ටද, ඔහුගේ ප්‍රධානීන්ටද, අලංකාරයන් (ආඩම්බර)ද, මෙලොව ජීවිතයට අයත් වස්තූන්ද ලබා දී ඇත්තේය. එබැවින් අපගේ දෙවියනේ! ඔවුන් (ඒවා මගින් අනිත් මිනිසුන්ව) ඔබගේ මාර්ගයෙන් හරවා දමන්නෙහුය. අපගේ දෙවියනේ! ඔවුන්ගේ වස්තූන් (සියල්ල) විනාශ කර දමා ඔවුන්ගේ හෘදයන්ද දැඩි කර හරිනු. වේදනා ගෙන දෙන දඬුවම ඔවුන් (දෑසින්) දකිනතුරු ඔවුන් විශ්වාස කරන්නේ නැත යයි ප්‍රාර්ථනා කළේය