قَالَ قَدۡ أُجِيبَت دَّعۡوَتُكُمَا فَٱسۡتَقِيمَا وَلَا تَتَّبِعَآنِّ سَبِيلَ ٱلَّذِينَ لَا يَعۡلَمُونَ
(එයට) ඔහු “(ඕ මූසා, හාරූන්!) ඔබ දෙදෙනාගේ ප්‍රාර්ථනාවන් බාර ගනු ලැබීය. ඔබ ස්ථීර වශයෙන් සිටිනු. බුද්ධියක් නැති අයගේ මාර්ගය ඔබ අනුගමනය නොකරනු” යයි පැවසුවේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel