Surah Yunus Verse 90 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunus۞وَجَٰوَزۡنَا بِبَنِيٓ إِسۡرَـٰٓءِيلَ ٱلۡبَحۡرَ فَأَتۡبَعَهُمۡ فِرۡعَوۡنُ وَجُنُودُهُۥ بَغۡيٗا وَعَدۡوًاۖ حَتَّىٰٓ إِذَآ أَدۡرَكَهُ ٱلۡغَرَقُ قَالَ ءَامَنتُ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّا ٱلَّذِيٓ ءَامَنَتۡ بِهِۦ بَنُوٓاْ إِسۡرَـٰٓءِيلَ وَأَنَا۠ مِنَ ٱلۡمُسۡلِمِينَ
ඉස්රායීල පරම්පරාවේ දරුවන්ව මුහුද තරනය කරන ලෙසට අපි සැලැස්සුවෙමු. ෆිර්අවුන්ද ඔහුගේ යුද හමුදාවන්ද, සීමාව ඉක්මවා දුක් ගැහැට කිරීමේ (අදහසින්) ඔවුන් පසුපස එළවාගෙන ගියහ. (එබැවින් ඔවුන්ව අපි මුහුදෙහි ගිල්වා දැමුවෙමු). ෆිර්අවුන් ගිලී යාමට ආරම්භ වන විට, ඔහු “ඉස්රායීල පරම්පරාවේ දරුවන් විශ්වාස කර ඇති දෙවියන්ව මමද විශ්වාස කරන්නෙමි. ඔහු හැර වෙන කිසිම දෙවියෙක් නැත. තවද මා ඔහුට සම්පූර්ණයන්ම අවනත වූවන්ගෙන් (කෙනෙකු වශයෙන්) සිටින්නෙමි” යයි (ආරක්ෂාව පතා) වැළපුනේය