Surah Yunus Verse 9 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusإِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ يَهۡدِيهِمۡ رَبُّهُم بِإِيمَٰنِهِمۡۖ تَجۡرِي مِن تَحۡتِهِمُ ٱلۡأَنۡهَٰرُ فِي جَنَّـٰتِ ٱلنَّعِيمِ
නියත වශයෙන්ම කවුරුන් විශ්වාසය තබා දැහැමි කාරණාවන් කරන්නෝද, ඔවුන්ව දෙවියන් ඔවුන්ගේ විශ්වාසයෙහි හේතුවෙන් ජල දහරා සදා ගලමින් ඇති ඉමහත් සැපතක් ගෙන දෙන ස්වර්ගයට අයත් මාර්ගයෙහි ඇතුළු කරන්නේය