Surah Yunus Verse 10 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusدَعۡوَىٰهُمۡ فِيهَا سُبۡحَٰنَكَ ٱللَّهُمَّ وَتَحِيَّتُهُمۡ فِيهَا سَلَٰمٞۚ وَءَاخِرُ دَعۡوَىٰهُمۡ أَنِ ٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ
ඒවායෙහි ඔවුන් (ඇතුළු වූ වහාම) “අපගේ අල්ලාහ් දෙවියන් වහන්ස! ඔබ ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. (ඔබ ඉතාමත් පරිශුද්ධවන්තයෙකි)” යයි පවසන්නාහ. එහි (තමන්ගේ මිතුරන්ව හමු වන සෑමවිටම) “සලාමුන් (අලෙයිකුම්)” යයි ශූභ පැතුම් කරන්නාහ. අවසානයේදී “ප්‍රශංසා සියල්ල සකල ලෝකයන් සියල්ල උත්පාදනය කර, පෝෂණය කර, සංවර්ධනය කර, පරිපාලනයකරන්නා වූ අල්ලාහ්ටම අයිතිය” යයි (ප්‍රශංසා කර) සුවිශුද්ධ කරමින් සිටින්නාහ