Surah Yunus Verse 11 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunus۞وَلَوۡ يُعَجِّلُ ٱللَّهُ لِلنَّاسِ ٱلشَّرَّ ٱسۡتِعۡجَالَهُم بِٱلۡخَيۡرِ لَقُضِيَ إِلَيۡهِمۡ أَجَلُهُمۡۖ فَنَذَرُ ٱلَّذِينَ لَا يَرۡجُونَ لِقَآءَنَا فِي طُغۡيَٰنِهِمۡ يَعۡمَهُونَ
පින් අයිති කර ගැනීමට (ඔවුන්) ඉක්මන් කරන්නාක් මෙන් අල්ලාහ්ද (වැරදි කළ) මිනිසුන්ට හානියක් කිරීමට ඉක්මන් වුවහොත්, (මේ වන විටත්) නියත වශයෙන්ම ඔවුන්ගේ කාලය ඔවුන්ට අවසන් වී ඇත්තේය. එහෙත් (පරලොව) අපගේ හමුවීම (පොඩියක් හෝ) විශ්වාස නොකළ අයද, ඔවුන්ගේ දුර්මාර්ගයෙහිම දඟලමින් ඒ මේ අත ඉල්ලා ඇවිදින්නට (මෙලොවෙහි ටික කලකට) අපි අත්හැර දමන්නෙමු