Surah Yunus Verse 92 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusفَٱلۡيَوۡمَ نُنَجِّيكَ بِبَدَنِكَ لِتَكُونَ لِمَنۡ خَلۡفَكَ ءَايَةٗۚ وَإِنَّ كَثِيرٗا مِّنَ ٱلنَّاسِ عَنۡ ءَايَٰتِنَا لَغَٰفِلُونَ
එහෙත් ඔබගෙන් පසු පැමිණෙන්නන්ට එක් සාක්ෂියක් වශයෙන් තැබීමට ඔබගේ දේහය (විනාශ නොවී) අපි අද දින ආරක්ෂා කර තබමු” (යයි පැවසුවෙමු). එහෙත් නියත වශයෙන්ම මිනිසුන්ගෙන් බොහොමයක් දෙනා (එවැනි) සාධකයන් ගැනද නොසැලකිලිමත්ව සිටින්නාහ