Surah Yunus Verse 93 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusوَلَقَدۡ بَوَّأۡنَا بَنِيٓ إِسۡرَـٰٓءِيلَ مُبَوَّأَ صِدۡقٖ وَرَزَقۡنَٰهُم مِّنَ ٱلطَّيِّبَٰتِ فَمَا ٱخۡتَلَفُواْ حَتَّىٰ جَآءَهُمُ ٱلۡعِلۡمُۚ إِنَّ رَبَّكَ يَقۡضِي بَيۡنَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فِيمَا كَانُواْ فِيهِ يَخۡتَلِفُونَ
නියත වශයෙන්ම අපි ඉස්රායීල පරම්පරාවේ දරුවන්ට (පොරොන්දු වූ) ඉතාමත් පහසුකමින් යුක්ත ස්ථානයක් ලබා දී හොඳ ආහාරයන්ද ඔවුන්ට ලබා දෙමින් සිටියෙමු. තවද සත්‍ය ඥානය (නමැති මෙම ධර්මය) ඔවුන් වෙත පැමිණෙන තුරු (මෙයට ඔවුන්) වෙනස්කම් දැක්වූයේ නැත. (පැමිණි පසුම මෙය ප්‍රතික්ෂේප කර වෙනස්කම් කරන්නාහ). කුමක් සඳහා ඔවුන් වෙනස්කම් කරන්නෝද, (ඒ ගැන) ඔවුන්ට විනිශ්චය දිනදී නියත වශයෙන්ම (එයයි සත්‍යය යයි) ඔබගේ දෙවියන් තීන්දුවක් දෙනු ඇත