Surah Yunus Verse 94 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusفَإِن كُنتَ فِي شَكّٖ مِّمَّآ أَنزَلۡنَآ إِلَيۡكَ فَسۡـَٔلِ ٱلَّذِينَ يَقۡرَءُونَ ٱلۡكِتَٰبَ مِن قَبۡلِكَۚ لَقَدۡ جَآءَكَ ٱلۡحَقُّ مِن رَّبِّكَ فَلَا تَكُونَنَّ مِنَ ٱلۡمُمۡتَرِينَ
(නබියේ!) අපි ඔබට දයාව පහළ කර ඇති මෙහි (පොඩියක් හෝ සැක නොසිතනු). ඔබ සැක කළහොත් ඔබට පෙර පහළ කරන ලද ධර්මයන් සමුදීරණය කරන්නන් වෙත ඔබ විමසා බලනු. නියත වශයෙන්ම ඔබ දෙවියන්ගේ සන්නිධානයෙන්ම සත්‍යය (වූ මෙම ධර්මය) ඔබ වෙත පැමිණ ඇත. එබැවින් සැක සිතන්නන්ගෙන් ඔබත් (කෙනෙකු) බවට පත් නොවනු