وَلَا تَكُونَنَّ مِنَ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِ ٱللَّهِ فَتَكُونَ مِنَ ٱلۡخَٰسِرِينَ
තවද අල්ලාහ්ගේ ආයාවන් බොරු කරන්නන් සමග ඔබ එක්කාසු නොවනු. එසේ වුවහොත් පරාජිතයින්ගෙන් ඔබත් කෙනෙකු බවට පත් වන්නෙහිය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel