Surah Al-Asr Verse 3 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Asrإِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ وَتَوَاصَوۡاْ بِٱلۡحَقِّ وَتَوَاصَوۡاْ بِٱلصَّبۡرِ
එහෙත් කවුරුන් විශ්වාසය තබා දැහැමි කාරණාවන්ද කර, සත්‍යය කෙනෙකුට කෙනෙකු ඔවදන් දී (පාපයන් අත්හැර දැමීමෙහිද, පින් ඇති දැය කිරීමෙහිද, ඇති වන අමාරුකම) විඳ දරාගන්නා ලෙසටද, කෙනෙකුට කෙනෙකු ඔවදන් දෙමින් සිටින්නෝද, ඔවුන් හැර. (මොවුන් පරාජිත වූවේ නැත)