Surah Al-Asr - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
وَٱلۡعَصۡرِ
කාලය මත සත්තකින්ම
Surah Al-Asr, Verse 1
إِنَّ ٱلۡإِنسَٰنَ لَفِي خُسۡرٍ
මිනිසා (තම ආයුෂ කාලය අපතේ වියදම් කර) නියත වශයෙන්ම පරාජිත (මාර්ගයෙහි) සිටින්නේය
Surah Al-Asr, Verse 2
إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ وَتَوَاصَوۡاْ بِٱلۡحَقِّ وَتَوَاصَوۡاْ بِٱلصَّبۡرِ
එහෙත් කවුරුන් විශ්වාසය තබා දැහැමි කාරණාවන්ද කර, සත්‍යය කෙනෙකුට කෙනෙකු ඔවදන් දී (පාපයන් අත්හැර දැමීමෙහිද, පින් ඇති දැය කිරීමෙහිද, ඇති වන අමාරුකම) විඳ දරාගන්නා ලෙසටද, කෙනෙකුට කෙනෙකු ඔවදන් දෙමින් සිටින්නෝද, ඔවුන් හැර. (මොවුන් පරාජිත වූවේ නැත)
Surah Al-Asr, Verse 3