Surah At-Takathur - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
أَلۡهَىٰكُمُ ٱلتَّكَاثُرُ
(වස්තුව) අධික කර ගැනීමේ තන්හාව (අල්ලාහ්ගෙන් ඈත්ව) ඔබව සැහැල්ලූ වූ වෙනතකට කර දැමුවේය
Surah At-Takathur, Verse 1
حَتَّىٰ زُرۡتُمُ ٱلۡمَقَابِرَ
ඔබ සොහොන් වල (කබ්රු) හමු වන තුරු
Surah At-Takathur, Verse 2
كَلَّا سَوۡفَ تَعۡلَمُونَ
(එය කිමෙක්ද යන්න පසුව) ඔබ හොඳින් දැන ගන්නෙහුය
Surah At-Takathur, Verse 3
ثُمَّ كَلَّا سَوۡفَ تَعۡلَمُونَ
(එහි ඵල ප්‍රයෝජනයද) පසුව ඔබ හොඳින් දැන ගන්නෙහුය
Surah At-Takathur, Verse 4
كَلَّا لَوۡ تَعۡلَمُونَ عِلۡمَ ٱلۡيَقِينِ
දැන ගනු! (එහි ඵල ප්‍රයෝජන) සැකයෙන් තොර ඔබ දැන ගන්නෙහු නම්
Surah At-Takathur, Verse 5
لَتَرَوُنَّ ٱلۡجَحِيمَ
නියත වශයෙන්ම නිරයම ඔබ, (ඔබගේ ඇස් ඉදිරියේ) දැක ගන්නෙහුය
Surah At-Takathur, Verse 6
ثُمَّ لَتَرَوُنَّهَا عَيۡنَ ٱلۡيَقِينِ
එය ඔබ, (ඔබගේ දෑසින්) දැක ගැනීම සත්‍යය යනු නියතයි
Surah At-Takathur, Verse 7
ثُمَّ لَتُسۡـَٔلُنَّ يَوۡمَئِذٍ عَنِ ٱلنَّعِيمِ
පසුව (ඔබට දෙවියන් ලබා දුන්) වරප්‍රසාදය (ඔබ කුමන මාර්ගයක වියදම් කළෙහුද යන්න) ගැනද එදිනදී නියත වශයෙන්ම ඔබ විමසනු ලබන්නෙහුය
Surah At-Takathur, Verse 8