Surah Al-Qaria - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
ٱلۡقَارِعَةُ
(මරණයට පත් වූවන්ව) තිගැස්සීමට සලස්වන සිද්ධියයි
Surah Al-Qaria, Verse 1
مَا ٱلۡقَارِعَةُ
(එවැනි) තිගැස්සීමට සලස්වන සිද්ධිය කුමක්ද
Surah Al-Qaria, Verse 2
وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡقَارِعَةُ
(නබියේ!) එම සිද්ධිය අසවල් එක යයි ඔබ දන්නෙහිද
Surah Al-Qaria, Verse 3
يَوۡمَ يَكُونُ ٱلنَّاسُ كَٱلۡفَرَاشِ ٱلۡمَبۡثُوثِ
එදිනදී මිනිසුන් ඇවිස්සී විසිරී තිඛෙන මෙරු මෙන් බවට පත් වනු ඇත
Surah Al-Qaria, Verse 4
وَتَكُونُ ٱلۡجِبَالُ كَٱلۡعِهۡنِ ٱلۡمَنفُوشِ
කඳු විසිරී දැමූ පුළුන් මෙන් පාවී යනු ඇත
Surah Al-Qaria, Verse 5
فَأَمَّا مَن ثَقُلَتۡ مَوَٰزِينُهُۥ
කවුරුන්ගේ පින් වල බර වැඩි වූවේද
Surah Al-Qaria, Verse 6
فَهُوَ فِي عِيشَةٖ رَّاضِيَةٖ
ඔහු තෘප්තියට පත් ජීවිතයෙහි (සැපසේ) ජීවත්ව සිටිනු ඇත
Surah Al-Qaria, Verse 7
وَأَمَّا مَنۡ خَفَّتۡ مَوَٰزِينُهُۥ
කවුරුන්ගේ (පින් වල) බර පහසු වී (පාපයන්හි බර වැඩි) වූවේද
Surah Al-Qaria, Verse 8
فَأُمُّهُۥ هَاوِيَةٞ
ඔහු රැෙඳන ස්ථානය හාවියාය
Surah Al-Qaria, Verse 9
وَمَآ أَدۡرَىٰكَ مَا هِيَهۡ
(එම) හාවියා අසවල් එක යයි (නබියේ!) ඔබ දන්නෙහිද
Surah Al-Qaria, Verse 10
نَارٌ حَامِيَةُۢ
(එය) ඉදී තිඛෙන (නිරා) ගින්න වන්නේය
Surah Al-Qaria, Verse 11