Surah Al-Qaria - Sinhala Translation by Www.islamhouse.com
ٱلۡقَارِعَةُ
කම්පනය ඇති කරන සිදුවීමකි
Surah Al-Qaria, Verse 1
مَا ٱلۡقَارِعَةُ
කම්පනය ඇති කරන සිදුවීම කුමක් ද
Surah Al-Qaria, Verse 2
وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡقَارِعَةُ
කම්පනය ඇති කරන සිදුවීම කුමක්දැ යි නුඹට දැනුම් දුන්නේ කුමක්ද
Surah Al-Qaria, Verse 3
يَوۡمَ يَكُونُ ٱلنَّاسُ كَٱلۡفَرَاشِ ٱلۡمَبۡثُوثِ
එදින මිනිසා විසිරී යන මේරුන් මෙන් වනු ඇත
Surah Al-Qaria, Verse 4
وَتَكُونُ ٱلۡجِبَالُ كَٱلۡعِهۡنِ ٱلۡمَنفُوشِ
තවද කඳු පීරනු ලැබූ ලොම් මෙන් වනු ඇත
Surah Al-Qaria, Verse 5
فَأَمَّا مَن ثَقُلَتۡ مَوَٰزِينُهُۥ
එබැවින් තම (යහකම්හි) තුලාව බරින් වැඩි වූ අය නම්
Surah Al-Qaria, Verse 6
فَهُوَ فِي عِيشَةٖ رَّاضِيَةٖ
ඔහු තෘප්තිමත් ජීවිතයෙහි පසු වෙයි
Surah Al-Qaria, Verse 7
وَأَمَّا مَنۡ خَفَّتۡ مَوَٰزِينُهُۥ
තවද තම (යහකම්හි) තුලාව බරින් සැහැල්ලු වී ගිය අය නම්
Surah Al-Qaria, Verse 8
فَأُمُّهُۥ هَاوِيَةٞ
ඔහුගේ වාසස්ථානය හාවියා වේ
Surah Al-Qaria, Verse 9
وَمَآ أَدۡرَىٰكَ مَا هِيَهۡ
තවද එය (හාවියා) කුමක්දැ යි ඔබ ව දැනුවත් කළේ කුමක්ද
Surah Al-Qaria, Verse 10
نَارٌ حَامِيَةُۢ
(එය) දැඩි උෂ්ණයෙන් යුත් ගින්නකි
Surah Al-Qaria, Verse 11