UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah Al-Adiyat - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel


وَٱلۡعَٰدِيَٰتِ ضَبۡحٗا

හුස්ම හිර වෙන තරමට අධික වේගයෙන් දුවන අශ්වයින් මතද
Surah Al-Adiyat, Verse 1


فَٱلۡمُورِيَٰتِ قَدۡحٗا

(දුවන වේගයෙන්ම කුර ගැටෙන්නට සලස්වා) ගිනි පුපුරු වීසි වන්නට සලස්වන දැය මතද
Surah Al-Adiyat, Verse 2


فَٱلۡمُغِيرَٰتِ صُبۡحٗا

තවද උදේ පාන්දර (සතුරන් කෙරෙහි) පැන දුවන දැය මතද
Surah Al-Adiyat, Verse 3


فَأَثَرۡنَ بِهِۦ نَقۡعٗا

(එසේ වේගයෙන් දුවන විට, වලාකුළු මෙන්) එමගින් දූවිලි අවුස්සා දමන දැය මතද
Surah Al-Adiyat, Verse 4


فَوَسَطۡنَ بِهِۦ جَمۡعًا

පසුව (සතුරන්ගේ සේනාව) මධ්‍යයෙහි ඒ හේතුවෙන් අතුළු වන දැය මතද සත්තකින්ම
Surah Al-Adiyat, Verse 5


إِنَّ ٱلۡإِنسَٰنَ لِرَبِّهِۦ لَكَنُودٞ

නියත වශයෙන්ම මිනිසා තම දෙවියන්ට කෙළෙහිගුණ නොදක්වන්නෙකු වශයෙන් සිටින්නේය
Surah Al-Adiyat, Verse 6


وَإِنَّهُۥ عَلَىٰ ذَٰلِكَ لَشَهِيدٞ

නියත වශයෙන්ම ඔහුම මෙයට සාක්ෂි වශයෙන්ද සිටින්නේය
Surah Al-Adiyat, Verse 7


وَإِنَّهُۥ لِحُبِّ ٱلۡخَيۡرِ لَشَدِيدٌ

නියත වශයෙන්ම ඔහු ඉතාමත් දැඩි වශයෙන්ම වස්තුවට ආදරය කරන්නේය
Surah Al-Adiyat, Verse 8


۞أَفَلَا يَعۡلَمُ إِذَا بُعۡثِرَ مَا فِي ٱلۡقُبُورِ

සොහොන් (කබ්රු) වල ඇති දැය පිටතට වීසි කරනු ලැබ
Surah Al-Adiyat, Verse 9


وَحُصِّلَ مَا فِي ٱلصُّدُورِ

සිත්හි ඇති දැය එළිදරව් කරනු ලබන අවස්ථාවේදී
Surah Al-Adiyat, Verse 10


إِنَّ رَبَّهُم بِهِمۡ يَوۡمَئِذٖ لَّخَبِيرُۢ

නියත වශයෙන්ම (මිනිසුන් වන) ඔවුන්ගේ දෙවියන් (නපුරු අය කවරෙක්ද? හොඳ අය කවරෙක්ද?යි) ඔවුන්ව එදිනදී හොඳින් දැන ගන්නේය යනුවෙන් ඔහු දැන ගත්තේ නැද්ද
Surah Al-Adiyat, Verse 11


Author: Naseem Ismail And Masoor Maulana, Kaleel


<< Surah 99
>> Surah 101

Sinhala Translations by other Authors


Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai