Surah Hud Verse 10 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudوَلَئِنۡ أَذَقۡنَٰهُ نَعۡمَآءَ بَعۡدَ ضَرَّآءَ مَسَّتۡهُ لَيَقُولَنَّ ذَهَبَ ٱلسَّيِّـَٔاتُ عَنِّيٓۚ إِنَّهُۥ لَفَرِحٞ فَخُورٌ
ඔහුට සිදු වූ දුක් ගැහැට පහ කර, ඔහු සැපත බුක්ති විඳීමට අපි සැලැස්සුවහොත් එයට ඔහු “නියත වශයෙන්ම මගේ දුක් ගැහැට සියල්ල පහ වී ගියේය. (මින් පසුව ආපසු එන්නේ නැත)” යයි පවසන්නේය. මන්දයත් නියත වශයෙන්ම මිනිසා (ඉතා ඉක්මනින්) සතුටට පත් වන්නෙකු වශයෙන්ද, උඞඟූ බස් ෙදාඩන්නෙකු වශයෙන්ද සිටින්නේය