وَلَئِنۡ أَذَقۡنَا ٱلۡإِنسَٰنَ مِنَّا رَحۡمَةٗ ثُمَّ نَزَعۡنَٰهَا مِنۡهُ إِنَّهُۥ لَيَـُٔوسٞ كَفُورٞ
අපගේ වරප්‍රසාදයන් මිනිසුන් බුක්ති විඳින ලෙසට අපි සලස්වා පසුව එය ඔහුගෙන් අපි එය පහ කර හැරියහොත්, නියත වශයෙන්ම ඔහු විශ්වාසය බිඳී ඉමහත් කෙළෙහිගුණ නොදන්නෙකු බවට පත් වන්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel