Surah Hud Verse 8 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudوَلَئِنۡ أَخَّرۡنَا عَنۡهُمُ ٱلۡعَذَابَ إِلَىٰٓ أُمَّةٖ مَّعۡدُودَةٖ لَّيَقُولُنَّ مَا يَحۡبِسُهُۥٓۗ أَلَا يَوۡمَ يَأۡتِيهِمۡ لَيۡسَ مَصۡرُوفًا عَنۡهُمۡ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ
(ප්‍රතික්ෂේප කිරීමේ හේතුවෙන්) ඔවුන්ට (ලැබිය යුතු) දඬුවම සුළු කාලයක් ප්‍රමාද කළ අවස්ථාවේදී “එය වළක්වා දැමුවේ කුමක්ද?”යි (සමච්චලයෙන් මෙන්) විමසන්නාහ. ඔවුන් වෙත එය පැමිණෙන දිනදී ඔවුන්ගෙන් එය වළක්වා දැමීමට නොහැකිය යන්නද ඔවුන් සමච්චල් කරමින් සිටියහ. (දඬුවම) ඔවුන් සියල්ලන්වම වට කර ගන්නේය යන්නද ඔවුන් දැන ගත යුතු නොවේද