ذَٰلِكَ مِنۡ أَنۢبَآءِ ٱلۡقُرَىٰ نَقُصُّهُۥ عَلَيۡكَۖ مِنۡهَا قَآئِمٞ وَحَصِيدٞ
(ඉහත සඳහන්) මේවා සමහර (රට) වැසියන්ගේ ඉතිහාසයන් වන්නේය. මේවා අපි ඔබට පැවසුවෙමු. මේවායෙන් සමහරක් (දැනටත්) ඇත. සමහරක් විනාශ වී ගියේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel