Surah Hud Verse 101 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudوَمَا ظَلَمۡنَٰهُمۡ وَلَٰكِن ظَلَمُوٓاْ أَنفُسَهُمۡۖ فَمَآ أَغۡنَتۡ عَنۡهُمۡ ءَالِهَتُهُمُ ٱلَّتِي يَدۡعُونَ مِن دُونِ ٱللَّهِ مِن شَيۡءٖ لَّمَّا جَآءَ أَمۡرُ رَبِّكَۖ وَمَا زَادُوهُمۡ غَيۡرَ تَتۡبِيبٖ
මොවුන්ගෙන් කිසිවෙකුටත් අපි අපරාධයක් කළේ නැත. එහෙත් ඔවුන් තමන්ට තමන්ම අපරාධ කර ගත්හ. ඔබගේ දෙවියන්ගේ අණ පැමිණි අවස්ථාවේදී අල්ලාහ් හැර, ඔවුන් ආරාධනා කරමින් සිටි දෙවිවරුන්ගෙන් කිසිවක් ඔවුන්ට කිසිම ප්‍රයෝජනයක් අත් කර දුන්නේ නැත. තවද පරාජයම ඒවා ඔවුන්ට වැඩි කර දුන්නේය