Surah Hud Verse 102 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudوَكَذَٰلِكَ أَخۡذُ رَبِّكَ إِذَآ أَخَذَ ٱلۡقُرَىٰ وَهِيَ ظَٰلِمَةٌۚ إِنَّ أَخۡذَهُۥٓ أَلِيمٞ شَدِيدٌ
අපරාධ කරන රටවැසියන්ව (ඔවුන්ගේ අපරාධයේ හේතුවෙන්) ඔබගේ දෙවියන් අල්ලා ගැනීමට අදහස් කළහොත් මේ අන්දමටම ඔහු අල්ලා ගනු ඇත. මන්දයත් නියත වශයෙන්ම ඔහුගේ ග්‍රහණය ඉතාමත් දරුණු වන අතර වේදනා ගෙන දෙන්නක් වශයෙන්ද ඇත්තේය