Surah Hud Verse 103 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudإِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّمَنۡ خَافَ عَذَابَ ٱلۡأٓخِرَةِۚ ذَٰلِكَ يَوۡمٞ مَّجۡمُوعٞ لَّهُ ٱلنَّاسُ وَذَٰلِكَ يَوۡمٞ مَّشۡهُودٞ
පරලොව දඬුවමට බිය වන අයට නියත වශයෙන්ම මෙහි ඉතාමත් හොඳ සාධකයක් ඇත. මිනිසුන් සියල්ල ඒකරාශී කරන දිනයකි එය. තවද ඔවුන් සියල්ල (දෙවියන්ගේ සන්නිධානයට) ගෙන එනු ලබන දිනයද වන්නේය