Surah Hud Verse 107 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudخَٰلِدِينَ فِيهَا مَا دَامَتِ ٱلسَّمَٰوَٰتُ وَٱلۡأَرۡضُ إِلَّا مَا شَآءَ رَبُّكَۚ إِنَّ رَبَّكَ فَعَّالٞ لِّمَا يُرِيدُ
ඔබගේ දෙවියන් අදහස් කළහොත් මිස, අහස්ද භූමියද, ස්ථීරව තිඛෙණ කාලය දක්වා එහි ඔවුන් රැඳී සිටිනු ඇත. නියත වශයෙන්ම ඔබගේ දෙවියන් තමන් කැමති දැය (බාධාවකින් තොරව) ක්‍රියාත්මක කර අවසන් කරනු ඇත