Surah Hud Verse 108 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hud۞وَأَمَّا ٱلَّذِينَ سُعِدُواْ فَفِي ٱلۡجَنَّةِ خَٰلِدِينَ فِيهَا مَا دَامَتِ ٱلسَّمَٰوَٰتُ وَٱلۡأَرۡضُ إِلَّا مَا شَآءَ رَبُّكَۖ عَطَآءً غَيۡرَ مَجۡذُوذٖ
භාග්‍යවන්තයින් ස්වර්ගයෙහි (ඇතුළු වනු ඇත). ඔබගේ දෙවියන් අදහස් කළහොත් මිස, අහස්ද භූමියද ස්ථීරව තිඛෙණ තුරු එහිම ඔවුන් රැඳී සිටිනු ඇත. (එය) අවසානයකින් තොර (සැමදා ස්ථීර වූ) එක් වරප්‍රසාදයක් වන්නේය