Surah Hud Verse 109 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudفَلَا تَكُ فِي مِرۡيَةٖ مِّمَّا يَعۡبُدُ هَـٰٓؤُلَآءِۚ مَا يَعۡبُدُونَ إِلَّا كَمَا يَعۡبُدُ ءَابَآؤُهُم مِّن قَبۡلُۚ وَإِنَّا لَمُوَفُّوهُمۡ نَصِيبَهُمۡ غَيۡرَ مَنقُوصٖ
(නබියේ! සමානයන් තබා නමදින) මොවුන්, නමදින දැය ගැන (මොවුන් වෙත යම්කිසි සාධකයක් ඇත්දෝ යයි) ඔබ සැක නොසිතනු. (කිසිම සාධකයක් නැත). මෙයට පෙර මොවුන්ගේ මුතුන් මිත්තන් නමදිමින් සිටි අන්දමටම මොවුන්ද (කිසිම සාධකයක් නොමැතිවම) නමදින්නාහ. මොවුන්ගේ (දඬුවමේ) කොටස (මොවුන්ගේ මුතුන් මිත්තන්ට ලබා දුන් අන්දමටම) මොවුන්ටද පූරණ වශයෙන් කිසිම අඩුපාඩුවකින් තොරව නියත වශයෙන්ම අපි දෙන්නෙමු