Surah Hud Verse 110 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudوَلَقَدۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ فَٱخۡتُلِفَ فِيهِۚ وَلَوۡلَا كَلِمَةٞ سَبَقَتۡ مِن رَّبِّكَ لَقُضِيَ بَيۡنَهُمۡۚ وَإِنَّهُمۡ لَفِي شَكّٖ مِّنۡهُ مُرِيبٖ
නියත වශයෙන්ම අපි මූසාට එක් ධර්මයක් දී තිබුනෙමු. (මෙම කුර්ආනයෙහි මොවුන් මතභේද ඇති කර ගන්නා ආකාරයටම) එහිද ඔවුන් මතභේද ඇති කර ගත්හ. (ඔවුන් දඬුවම් අත් කර ගන්නා කාලය විනිශ්චය දිනදී යයි) ඔබගේ දෙවියන්ගේ පොරොන්දුව කළින්ම ඇති වූවේ නැතිනම්, (මෙලොවදීම) මොවුන්ගේ කාරණාව අවසන් වන්නට ඉඩ තිබුණි. නියත වශයෙන්ම (මක්කාවාසීන් වන) මොවුන්ද (මෙම කුර්ආනය ගැන අවුල් සහගත) සැකයෙහි සිටින්නාහ